02 මුදල් උපයන අයුරු

ඔබට මුදල් නොගෙවන ව්යාජ (Scam) PTC Sites

ඔයාලා දන්නවා දැන්වීම් නැරඹීමෙන් මුදල් සෙවීම අන්තර්ජාලය මගින් මුදල් සෙවීමේ ක්‍රම අතරින් ඉතා සාර්ථක හා පහසු ක්‍රමයක් බව. මම ඔයාලා වෙනුවෙන්ම ලෝකයේ හොදම  PTC Sites  ටික මෙම බ්ලොග් එකේ දාලා තියෙනවා. නමුත්,  ඔයාලා දාලා තියෙන Comments දැක්කාම හිතෙනවා ඔයාලා හුග දෙනෙක් තාමත් හරි දේ මොකක්ද කියලා තේරුම් අරන් නැති බව......................... 

Alertpay ගිණුමක් සක්‍රීය(Verify) කර ගන්නා ආකාරය

ඔබ විසින්  PTC වැනි Sites හරහා අන්තර්ජාලයෙන් උපයන මුදල් අප රටට ගෙන්වා ගත හැකි වඩාත් පහසුම සහ ආරක්ෂාකාරීම ක්‍රමය වන්නේ Alertpay  ගිණුමයි.  එමෙන්ම ඔබට Alertpay ගිණුමෙන්  Onbux,Vcbux  වැනි Sites වලට මුදල් ආයෝජනය කරන්නටත් පුලුවන්. හැබැයි මේ දේවල් කළ හැක්කේ සක්‍රීය (Verify)  කරන ලද Alertpay  ගිණුමකින් පමණයි. එම නිසා ඔබ අනිවාර්යෙන්ම ඔබගේ ගිණුම සක්‍රීය(Verify)  කර ගත යුතුයි..

e money වැඩසටහන් සම්බන්ඬව ඔබ දැනුවත්ද?

මෙම ලිපිය රජයේ නිළධාරී මහත්මයෙකු විසින් අප වෙත එවන ලද්දක් බව කාරුණිකව සලකන්න.  emoney සදහා පෙර වදනක්...................      e money නැතිනමි අනතර්ජාලය ඔස්සේ මුදල් ඉපයීම, වර්තමානය වන විට වයස් බේදයකින් තොරව, තොරතුර තාකෂණයට මහත් ඇළුමිකමක් දක්වන, ලංකාවේ සියළු දෙනාගේම ආකර්ෂණය දිනාගත් මාතෘකාවක් බවට පත්ව ඇත.‍ කලාපයේ මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල් තොරතුරු තාක්ෂණය අතින් ලබා තිබෙන ස්ථාවරය අනුව අප රට මෙම විෂය ට තවමත් අළුත්ය. ඒ සම්බන්ධව ලබාතිබෙන අත්දැකීම් ප්‍රමාණය, ඉතා අවම මටිටමක පවති. මෙම විෂය ඉතා සීරුවෙන් අධ්‍යනය කළ යුතු දෙයකි. මුදල් ඉපයීම සදහා 

දැන්වීම් නැරඹීම වෙනුවෙන් PTC sites ඔබට මුදල් ගෙවන්නේ ඇයි?

මාගේ පසු ගිය ලිපි කිහිපයටම ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා. මේ වෙද්දි අපගේ උපදෙස් නිවරැදිව පිලිපැදපු බහුතරයක් දෙනා දිනපතාම  දැන්වීම් බලලා සැළකිය යුතු මුදලක් උපයලා තියෙනවා. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. Internet Money උගන්වනවයි කියලා අපේ අහිoසක මිනිස්සුන්ගේ මුදල් ගසා කන විවිධ ආයතන සහ පුද්ගලයින් අපේ රටේ බහුලයි. ඔවුන්ගේ  Internet Money යනුවෙන් හදුන්වන වැඩමුලු වලට සහභාගී වූ බොහොමයක් දෙනා තවමත්  Internet  එක හරහා කිසිදු මුදලක් උපයා නැහැ. ඉතිo මෙවන් වටපිටාවක් රට තුල තිබියදී අප මේ සිදු කරනුයේ ඉතාමත්ම වැදගත් කාලීන අවශ්‍යතාවක් බව ඔබ දන්නවා . අපගේ අරමුණ මුදල්  ඉපයීම සදහා  ඔබට අවශ්‍ය කරන උපරිම සහයෝගය ලබාදීමයි.......................
ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »

PTC දැන්වීම් නැරඹීමේදී ඇතිවන ගැටලු සහ ඒවාට විසදුම්

මම කලින් ලිපියෙන් ඔයාලට කියලා දුන්නනේ කොහොමද දැන්වීම් නැරඹීමෙන් නිවැරදිව මුදල් උපයන්නේ කියලා. මම දන්නවා දැන් ඔයාලා හොද උද්යෝගයකින් දවස ගානේ ads බලනවා කියලා.  ඔබ තවමත්  Register වෙලා නැතිනම්  දැන්ම  Register වෙන්න.  මේ වෙනකොට වැඩි ම මුදලක් උපයන්න පුලුවන් හොදම  PTC sites  වශයෙන්  Neobux  හදුන්වන්නට පුලුවන් .  අද මම කියලා දෙන්න යන්නේ දැන්වීම් නැරඹීමේදී බොහෝ දෙනෙකු මුහුණ දෙන පොදු ගැටලු කිහිපයක් සහ ඒවාට සාර්ථක විසදුම් මොනවාද කියලා.......................