03 මුදල් උපයන අයුරු

දැන්වීම් නැරඹීමෙන් නිවැරදිව මුදල් උපයන අයුරු

අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ලoකාවේ ගොඩක් අය කැමතිම අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රමයක් ගැන. ඒ තම‍යි වෙබ් අඩවි වල වෙළෙඳ දැන්වීම් නැරඹීමෙන් මුදල් ඉපයීම හෙවත් PTC(Paid To Click). මේක ඉතාමත්ම සාර්ථක ක්‍රමයක් බව අත්දැකීමෙන්ම මට කියන්න පුලුවන්. ලෝකයේ බොහෝ දෙනෙක් මේ තුලින් විශාල ආදායමක් දිනපතා උපයනවා. ඒත් අපේ රටේ වැඩි දෙනෙකුට මේ පිළිබඳව නිසි අවබෝධයක් තවමත් නැහැ.
                            අපේ අය ගොඩක් වෙලාවට කරන්නේ අන්තර්ජාලය නිසා කාලයත්,මුදලත් නැති කර ගන්න එකනේ. නමුත් දැන්වීම් නැරඹීමෙන් මුදල් ඉපයීමේ උපක්‍රම නිසි පරිදි අනුගමනය කිරීමෙන් ඔයාලටත් දවසකට විනාඩි 20 ක් වැනි කෙටි කාලයක් දැන්වීම් නරඹා ලොකු මුදලක් උපයා ගන්න පුලුවන්.. . ...................

අන්තර්ජාලය නොමැති වූවද මුදල් ඉපයීමේ ක‍්‍රම 1

ඉතින් අපි අද බලමු අන්තර්ජාලය  නොමැති වූවද මුදල් උපයන්න පුලුවන් වෙනත් ක‍්‍රමයක් ගැන. අපි කාටත්  අවශ්‍ය වෙන්නෙ එදිනෙදා වියදමට  වැඩිපුර මුදල්  ලැබෙන අමතර ආදායම් ක‍්‍රමයක්නෙ.
ඔව් ඒ වගේ සාර්ථකව මුදල් හොයන්න පුලුවන්  ක‍්‍රම කිහිපයක්ම  තියෙනවා. ඉන් එක ක‍්‍රමයක් ගැන තමයි මම මේ කියන්න යන්නේ.
ඇත්තටම  මමත් මීට සම්බන්ධ වෙලා මාස කිහිපයක්ම වෙනවා. මේ ජනවාරි මාසයේදී විතරක් මට මේ හරහා  රු 40000.00ක විතර අමතර   ආදායමක් උපයන්න හැකියාව ලැබුනා. . ................... 
ඉතිරිය කියවන්න මෙතනින් පිවිසෙන්න »

දැන්වීම් නැරඹීමෙන් මුදල් 2

     සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල මුලින්ම කියනව. ටික කාලෙකින් මේ බ්ලොග් එක පැත්තෙ එන්න බැරි වුනා. කාර්ය බහුලත්වය තමයි ඊට ප්‍රධාන හේතුව. අනිත් එක මේ දවස්වල විශේෂ වැඩසටහන් කිහිපයකටම යොමු වෙලයි ඉන්නෙ. එනිසා කොමෙන්ට් වලට පිළිතුරු ලියන්න වෙන්නෙත් නැහැ. ඒ වුනාට ඔයාල දිගටම තම තමන්ගෙ අදහස් හුවමාරු කරගෙන හොඳින් වැඩ කරගෙන යන්න. ඉන්ටර්නෙට් එකෙන් මුදල් හොයන අයට වැදගත්ම දෙයක් තමයි ඒ සම්බන්ධ අදහස් හුවමාරු කරගැනීම සහ බ්ලොග්, ෆෝරම් වැනි දේ කියවීම......... 

කාටත් කුමන හෝ ආකාරයක වෙබ් අඩචියක් හදාගන්න හැටි අපි ඉතා සරලවම කියාදීලා තියෙනවා. ඉතින් මෙි පහලින් තියෙන්නේ නොයෙක් ලෙසින් එම වෙබ් අඩචි නිර්මාණය කරගන්නා ආකාරයයි.
Blogger හරහා බ්ලොග් අඩචියක් නිර්මාණය කිරීම.
Yola වෙබ් අඩචියක් සැකසීම
Webs.com වෙතින් වෙබ් අඩචියක්
full domain නාමයක් සහිත වෙබ් අඩචියක් නිර්මාණය කිරීම
 ඉහත ක‍්‍රම වලින් එකක් හෝ කිහිපයක් හෝ සියල්ලම හෝ භාවිතා කරමින් ඔබට වෙබ් අඩචි අවශ්‍ය පමණට සකස් කර ගත හැකියි................ 

අප්ලෝඩ් කිරීමෙන් මුදල් සෙවීම

     ෆයිල්, වීඩියෝ, පින්තූර වගේ දේවල් අපි ඕන තරම් යහලු හිතවතුන්ට Email, Facebook, Website හරහා යවනවනෙ. ඉතින් ඒවට මුදල් ලැබෙන ක්‍රමයක් තියෙනවනම් කොච්චර හොඳද?  එහෙම ක්‍රමයකුත් තියෙනව. ඒකට අපට උදව් කරන්නෙ Ziddu.com  වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවියේ ලියාපදින්චි වෙලා එයට ෆයිල්, වීඩියෝ, පින්තූර වැනි දේ අප්ලෝඩ් කරන්න පුලුවන්. එවිට ඔවුන් අපට ලින්ක් එකක් දෙනව. ඒ ලින්ක් එක හරහා කවුරු හරි එය ඩවුන්ලෝඩ් කරගත්ත නම් තමන්ගේ ගිනුමට යම් මුදලක් එකතු වෙනව......