01 මුදල් උපයන අයුරු

වෙබ් Affiliate තුලින් ඇති තරම් මුදල් සොයමු

  Affiliate Marketing කියන්නේ Inetrnet එකේ තියෙන හොඳම මුදල් ඉපයීමේ ක‍්‍රමයක්.
තම වෙබ් අඩවි හරහා හෝ e-mail තුලින් හමුවන අය දැනුවත් කර යම් භාණ්ඩයක් හෝ සේවාවක් හඳුන්වා දී විශාල මුදලක් තම දක්‍ෂතාවය අනුව උපයා ගන්න කාටත් පුළුවන්.
      මෙහිදී බොහෝ දෙනෙකුට අවශ්‍ය වන භාණ්ඩයක් හෝ සේවාවක් තෝරා ගැනීම ඉතා වැදගත්.
එනිසා අප ඔබට අද නවීන ලෝකයේ කාටත් අත්‍යවශ්‍ය වන සේවාවන් කිහිපයක් හඳුන්වා දෙනවා. ඔබ කළ යුතතේ ලැබෙන Riffer Link එක හෝ Banner එක හරහා ඔබට අවශ්‍ය තරම් පුද්ගලයින් ලියාපදිංචි කරවීම පමණයි. යමෙක් ඔබ හරහා යම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමට ලියාපදිංචි වූයේ නම් ඔබට ඒ සඳහා 10% සිට 25% දක්වා කොමිස් මුදලක් ලැබෙයි...............

e-Bay ඔස්සේ බඩු බාහිරාදිය විකිණීමෙන් මුදල් උපයන අයුරු -2

e-Bay ඔස්සේ අපට විකිණිය හැක්කේ කුමන ආකාරයේ එකතු කිරීම්ද?
               පැරණි වාර්තා සහ පොත්, ඔබේ පැරණි ඇඳුම්, ඔබේ කුඩා කල මතක සටහන්, මුද්දර, කාසි, බෝනික්කන්, pez dispensers නම් වූ කුඩා සෙල්ලම් බඩු, හාස්‍යජනක දේ, සැමරුම් භාණ්ඩ සහ තවත් සෙවීමට අපහසු බොහෝ භාණ්ඩ එකතු කිරීම් වෙන්න පුළුවන්. පරණ විලාසිතාවල භාණ්ඩ ඉක්මන් හා කදිම මිලකට විකුණන්න පුළුවන්. පරණ විලාසිතාවල ඇඳුම්, දැන්වීම් කොළ, ආභරණ, ඔරලෝසු, සෙල්ලම් බඩු, ප්‍රචාරක භාණ්ඩ, පෑන්, හමුදාවට අදාළ භාණ්ඩ, පරණ රේඩියෝ, තැපැල්පත්, ආගමික භාණ්ඩ, අළු බඳුන්, පරණ මෙවලම් සහ තවත් බොහෝ දේ......




සමහර අන්තර්ජාල සමාගම් අනුග්‍රාහක දැන්වීම් ලබාගැනීම හා කියවීම වෙනුවෙන් ඔවුන්ගේ විද්‍යුත් තැපැල් පණිවුඩ හරහා භාවිතා කරන්නන්නට මුදල් ගෙවයි.
මුදල් ගෙවන E-mail යනු මොනවද?
                කියවන ලද E-mail සඳහා මුදල් ගෙවන වැඩසටහන් මගින් ඔවුන්ගේ සාමාජිකයින්ට මුදල් ඉපයීමට අවස්ථාව සලසා දෙයි.  මෙම දැන්වීම්වල අන්තර්ගත වන්නේ වාණිජ්‍යයට දිශානත වූ තොරතුරු හා විවිධ නිෂ්පාදන හා සේවා පිලිබඳ දැන්වීම්ය.
                භාවිතා කරන්නා කළ යුතු වන්නේ ඒවා කියවීම සහ අනතුරුව පිළිතුර දීම,ස්ථිර කිරීමේ (confirmation) link මත click  කිරීම, වෙබ් අඩවියක සැරිසැරීම හෝ කෙටි ප්‍රතිපෝෂණ ආකෘති(Short Feedback Form) පුරවා දැමීමයි...................


e-Bay ඔස්සේ බඩු බාහිරාදිය විකිණීමෙන් මුදල් උපයන අයුරු -1

මේ සඳහා ඔබට විශේෂ දැනුමක්, වෘත්තීය පසුබිමක්, පුහුණුවක්, දක්‍ෂතාවයක් හෝ පළපුරුද්දක් අවශ්‍ය වන්නේ නැත. ඔබේ නිවසේ සුවපහසු පරිසරයේ සිට ඔබේ පරිඝනකයෙන්ම අන්තර්ජාලය ඔස්සේ වැඩ කරන්න. ඔබ‍ට ඉක්මනින් කදිම ලෙස මුදල් ලැබෙනවා. ඔබ e-Bay ඔස්සේ යම් දෙයක් විකිණූ විට වෙන්දේසිය අවසන් වූ පසුව මිලදී ගත් පුද්ගලයාගෙන් සාමාන්‍යයෙන් paypal ගිණුමක් හරහා ඔබ‍ට ඉක්මනින් මුදල් ලැබෙනවා.. ...

මුදල් ගෙවන සමීක්‍ෂණ (paid surveys) ලබා ගැනීමෙන් මුදල්

ඔබට  විශේෂ දැනුමක්, වෘත්තීය පසුබිමක්, පුහුණුවක්, දක්‍ෂතාවයක්, හෝ පළපුරුද්දක් අවශ්‍ය වන්නේ නෑ. ප‍්‍රායෝගිකව ඕනෑම කෙනෙක්ට කරන්න පුළුව       මෙය අනෙක් ඒවාට සාපේක්‍ෂව මුදල් ඉපයීමට ඇති වේගවත්ම ක‍්‍රමයක්. බොහෝ සමාගම් මසකට වරක් හෝ දෙවරක් ගෙවීම් කරනවා. සමහර සමාගම් ඔබේ උත්සාහයන්ට හා නව වෙළඳ නිෂ්පාදන පරීක්‍ෂා කිරීමට ඉඩ සලසා දෙනවා.. ...

ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන අයුරු 2

Google දැන්වීම් ඔබේ වෙබ් අඩවියේ ප‍්‍රචාරය කිරීම                Google Adsense  වෙත ගොස් තමන්ගේ වෙබ් අඩවි ලියාපදිංචි කිරීමෙන්  ඕනෑම වෙබ් අඩවි හිමිකරුවෙක්ට සරලව දැන්වීම් තම වෙබ් අඩවියේ දමා ගැනීම සිදු කර ගත හැකියි.   එය ක‍්‍රියා කරන්නේ කෙසේදැයි අපි දැන් බලමු.         වැඩසටහන හා සම්බන්ධ වීමෙන් පසුව, වෙබ් අඩවියේ HTML ප‍්‍රභව කේතයට (HTML Source Code එකට) යෙදිය යුතු කෙටි කේතයක් ඔබට ලැබෙනව. (එය සරලයි.  එය කළ යුතු ආකාරය ගැන විශේෂ උපදෙස් ඔබට ලබා දෙයි.) මෙම HTML කේතය ඔබේ වෙබ් අඩවියේ දක්නට ලැබෙන වගන්ති හෝ ඊට අනුරූප දැන්වීම් ඇති කරනවා. ...

ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන අයුරු 1

මෙය සුළු වැඩ කොටසකින් ඔබේ වෙබ් අඩවිය භාවිතයෙන් මුදල් ඉපයිය හැකි ඉතා ඵලදායී ක‍්‍රමයකි. ඔබේ දැන්වීම් අවකාශය විකිණීමට අවශ්‍ය නැත. මෙහිදී දැන්වීම්කරුවන් ස්වයංවක‍්‍රීයව ඔබේ අඩවියට පැමිණෙයි. ඔබේ අඩවියේ HTML කේත (Code) කුඩා කොටසක් පමණක් ඔවුන් වෙනුවෙන් පිහිටුවන්න. ඉන්පසු ඔබේ අඩවියේ මුදල් උපයන දැන්වීම් ක‍්‍රියාත්මක වීමට පටන් ගනීවි.........................

Mini Jobs කිරීමේදී ඇති වන ගැටළු හා ඒවාට විසදුම්

අපි ඔයාලට කලින් ලිපි වලින් කියලා දුන්නා අන්තර්ජාලය මගින් ඉතාමත්ම සරළව මුදල් ඉපයිය හැකි සාර්ථක ක්රමයක් ගැන. ඒ තමා Mini Jobs මගින් මුදල් ඉපයීම. එය දැනට ලොව ඇති ජනප්රියම වගේම සාර්ථකම ක්රම වලින් එක ක් කියලා ඔයාලත් මේ වෙද්දි දන්නවා. ඔබ මෙහි ටිකක් මහන්සි වී වැඩ කලහොත් ඔබට ඉතා හොද ආදායමක් උපයා ගන්නට පුලුවන්. අපි අද මේ ලිපියෙන් ඔබට Mini Jobs කිරීමේදී ඇති වන ප්රධාන ගැටලු වලට විසදුම් ලබා දෙනවා. මෙම ලිපිය ඔබගේ සාර්ථකත්වයට රුකුලක් වනු නිසැකය..................

Adbrit සහ Google ඇඩ්සෙන්ස්

Adbrit  සහ Google ඇඩ්සෙන්ස්
ම්ම්ම.. මාතෘකාව දැක්කම යුද්දයක් කියල කට්ටියට හිතෙයි. ඇත්ත ඇඩ්බ්‍රයිට් සහ ගූගල් අතර දැන්නම් තියෙන්නෙ සීතල යුද්දයක්. දැනට ලොකයෙ ගොඩක් අය මේ සිතල යුද්දය ගැන විමසිල්ලෙන් බලනව. කොහොම උනත් මම අද ඔයාලට කියන්න යන්නෙ ගූගල් අඩ්සෙන්ස් Account එකක් හදා ගත්ත අයට තවත් සල්ලි ගන්න ලේසිම හා Account එකක් හදාගත්තෙ නැති අයට, අඩ්සෙන්ස් active වෙනකම්, සල්ලි හොයන්න පුලුවන් දෙයක් ගැන.
..................

Mini Jobs කිරීම මගින් මුදල් උපයමු (2)

මම කලින් ලිපියෙන් ඔයාලට කියලා දුන්නා අන්තර්ජාලයෙන් ඉතා සරලව හා පහසුවෙන් මුදල් ඉපයිය හැකි ක්රමයක් ගැන. ඒ තමා Mini Data Entry Job Sites වලින් මුදල් උපයන ආකාරය පිළිබදව. ඔයාලට ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන්නම් ඔබට දිනකට හොද ගානක් උපයන්න පුලුවන් සාර්ථකම ක්රමයක් තමා Mini Data Entry Jobs කියන්නේ.
 මම ඔයාලට කලින් ලිපියෙන් ලෝකයේ දැනට තියෙන Mini Data Entry Sites අතරින් හොදම Site එකක් ගැන තොරතුරු ලබා දුන්නා. බොහෝ දෙනෙකු අප ලබා දුන් මෙම වෙබ් අඩවියෙන් මේ වන විටත් සැළකිය යුතු මුදලක් උපයාගෙන තිබෙනවා.............................


Mini Jobs කිරීම මගින් මුදල් උපයමු (1)

මම අද ඔයාලට කියල දෙන්න යන්නේ Mini Jobs හෙවත් Mini Data Entry Jobs මගින් මුදල් සොයන ආකාරය පිළිබදවයි.  ඔයාලා දන්නවනේ අද ලෝකයේ ජනප්රියතම DataEntry Jobs දෙන සමාගම් වන්නේ Odesk ,Elancer ,Freelancer , Plimus වගේ ඒවා කියලා. ඒ වගේම අපි හැමෝම දන්නවා මේ වෙබ් අඩවි වල මුදල් සොයන එක පහසු නැති බව. මොකද ඒ වෙබ් අඩවි වල තියෙන වැඩ ටිකක් අමාරුයි. Odesk , Elancer වගේ වෙබ් අඩවි වල වැඩ කරනවා නම් ඔයාලට Computer Software And Internet ගැන හොද දැනුමක් තිබීම අත්‍යවශ්‍යයයි..........................